දුප්පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම වත්මන් රජයේ වගකීමයි.
ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම වත්මන් රජයේ වගකීමක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර…
හෙට තීරණාත්මක දවසක් …
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් හෙට (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබෙන්නේ…
විශ්‍රාමික දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ වාර්ෂික මහ සභා රැස්විම අලව්වේදී ..
විශ්‍රාමික දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ 14 වන වාර්ෂික මහා සභා රැස්වීම මේ මස12 වැනි සෙනසුරදා දින උදෑසන 09.30ට අලව්ව කේතුමතී උත්සව…
සිංහල දෙමල භාෂා පරිවර්ථනයට AI තාක්ෂණය
AI තාක්ෂණයෙන් යුතු සිංහල – දෙමළ භාෂා පරිවර්තන මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික .නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න…
රේගුව මාස 6 කදි රුපියල් ට්‍රිලියනයක ආදායමක් උපයයි..
ජනවාරි සිට මේ දක්වාවු ගතවූ මාස 06 තුළ දී ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනය (බිලියන 1000) ඉක්මවූ ආදායමක් උපයා ඇතැයි…
බස් රථයක් බිහිසුණු අනතුරක.
හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද(04) දහවල් 11.30ට පමණ මෙම…
සංගා-මහේල සංරක්‍ෂිත කලාපයක අක්කර 400ක ඉස්සන්-කකුළුවන් ගොවිපලක් දාලා කියා පරීක්‍ෂණ ඉල්ලයි..
හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදු කරන බව…
කොළඹ නගර සභාවෙන් අලුත් බදු දැලක්..
යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්‍රීය ආදයම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට,…
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් අපේක්‍ෂා රෝහලට පස් මහල් ගොඩනැගිල්ලක්.. ඇරඹීම නලින්ද අතින්…
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු…
ඇමති ලාල් ආසාවෙන් අත්සනක් ගහයි..
වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් හා සේවක හමුවක් සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාතය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහභාගී විය.…
