ඇමති ලාල් ආසාවෙන් අත්සනක් ගහයි..
වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් හා සේවක හමුවක් සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාතය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහභාගී විය.…
තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අයට නීතිය තදින් ..
රටේ මහජන මුදල් සොරාකන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, මේ වන…
බටුවත්තේ වෙඩි තැබීමක්
රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම…
කහවත්තේ යුධ පිටියක් ..
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ඝාතනය වූ බව කියන කහවත්ත ප්‍රදේශයේ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03)…
බස් අනතුරකින් 15 තුවාල..
වත්තේගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් අරලිය උයන ප්රදේශයේද් මාර්ගයෙන් ඉහතට පැනපෙරලි එහි ගමන්…
ගිංඹයේ මත්නිෂ්පාදනාගාරයෙන් විසි ලක්ෂයක මත්පැන් තොගයක්..(video)
නිමල් රාජපක්ෂ වෙන්නප්පුවේ වෙක්කාල ප්‍රදේශයේ ගිං ඹය ආශ්‍රිතව මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනා ගාරයක් වටලා රුපියල් විසි ලක්ෂයක් වටිනා…
මත් ජාවාරම් කරුවන් වටලා කෝටි දෙකක ආදායමක් රජයට..(video)(photo)
නිමල් රාජපක්ෂ දකුණ , බස්නාහිර, වයඹ හා සබරගමුව යන පලාත්වල ගතවු මාස හයක කාලයක් තුළ සිදු ක ල විශේෂ සෝදිසි…
මීගමුවේදී යතුරු පැදියකට වෙඩි ප්‍රහාරයක්..
අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පවසා සිටියේ, මීගමුව…
මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට..
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ. ඒ මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත්…
මිලියන 202 කේරල ගංජා තොගයක් සමගින් 3 අත්අඩංගුවට ..
රුපියල් මිලියන 202කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා…
