ජනපති විශේෂ කමිටුවකින් ශ්‍රී ලංකන් ගැන සොයයි..
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම…
IMF සිව්වන සමාලෝචනයට අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ…
අද දිස්ත්‍රික් කිහිපයකට වැසි ස්වල්පයක්..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි…
පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව..
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියාවල නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් හා උසස් අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා ශිෂ්‍යත්ව…
සීට් බෙල්ට් නීතියට ජනතා ප්‍රසාදය-ඇමති බිමල් කියයි
නිමල් රාජපක්ෂ සීට් බෙල්ට් පැළඳීම මගින් ජීවිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට මගීන් කැමැත්ත ප්‍රකාශ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා…
ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවට තිරණයක්..
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය බිරිඳ ශෂී වීරවංශ මහත්මියට…
බස් ගාස්තුව සීයට ශත පනස් පහකින් අඩු කෙරේ…
2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව 2002 මස සිට බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන…
‘ශිරන්ති අල්ලන්න එපා කියා අනුරට කියන්න මල්වතු නාහිමිට මහින්ද කියලා..’ කතාව රහස් පොලිසියට..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මහනුවර මල්වතු මහා විහාරය සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී…
ඉන්දියාවේ දැවැන්ත පිපිරීමක්.. 39ක් මරුට..
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ පිහිටි ඖෂධ කම්හලක සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුන්බුන් ඉවත්…
බස් ගාස්තුව පිළිබද තීරණයක් ..
ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් ලබන ජූලි මස 04 වන දා පටන් බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට තීරණය කර ඇති…
