බස් ගාස්තුව පිළිබද තීරණයක් ..
ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් ලබන ජූලි මස 04 වන දා පටන් බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට තීරණය කර ඇති…
ඉතාලියට වීසා ලක්ෂයක් ..
ශ්‍රමික හිඟයකට මුහුණ දී සිටින ඉතාලිය නව සංක්‍රමණික වීසා බලපත්‍ර ලක්ෂයක් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඉතාලි කැබිනට් මණ්ඩලය…
හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී…
කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය යේ හයවන මගුල් මහා පෙරහැර අද රාත්‍රීයේ
කතරගම-ප්‍රියලත්ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය යේ හයවන මගුල් මහා පෙරහැර අද රාත්‍රී වීදී සංචාරය කෙරේ.රුහුණු මහා…
පැය තුනක පරික්ෂාවකදි රුපියල් හාරලක්ෂ විසිදහසක දඩ ආදායමක් රජයට -දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ වැඩක්
නිමල් රාජපක්ෂ දුම්රිය ස්ථාන පහක සිදු කළ විශේෂ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවකදි දුම්රියේ හොරට ගිය මගීන් අත්අඅඩංගුවට ගෙන රුපියල් රුපියල් හාරලක්ෂ…
රසායනික කම්හලක පිපිරීමකින් 12 ක් මරුට..
ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ, හයිද්‍රාබාද් නුවරට ආසන්නව පිහිටි පෂමිලාරම් කාර්මික ප්‍රදේශයේ සිගාචි රසායනික කම්හලක ඊයේ (30) උදෑසන 9:00ට පමණ සිදුවූ දරුණු…
වාහන ආසන පටි පැළදවීම අද සිට අනිවාර්යයි.
නිමල් රාජපක්ෂ වාහන ආසන පටි පැළදවීම අද සිට අනිවාර්ය කෙරේ. මෙහි සමාරම්භක උළෙල අද (01)පෙරවරු 8.00 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ…
ජාතිවාදයට හිස එසවීමට ඉඩ දෙන්නේ නැහැ- ජනපති කියයි
පවතින නීති ප්‍රමාණවත් නොවන්නේනම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කර ජාතික සමගිය නිර්මාණය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර…
ප්‍රදේශ රැසකට වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට..
කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තරුණයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කහවත්ත මුලික රෝහලට ඇතුලු…
