චීන ජාතිකයින් 3 ක් සමගින් විදෙස් සිගරැට් තොගයක් අත්අඩංගුවට(video)
නිමල් රාජපක්ෂ ක්වාලාම්පුර් සිට මෙරටට පැමිණි චීන ජාතිකයින් තිදෙනකුගේ ගමන් මලු තුළ සගවා තිබු රුපියල් හැට කෝටි හැට දහසක් වටිනා…
ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක්
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය…
මරදානේදී දුම්රිය එංජිමක් පීලි පනී (video)
නිමල් රාජපක්ෂ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.10 ට හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ එංජිම අංගනය සිට මරදාන වේදීකාවේ නවතා…
වැඩි ජන්දයෙන් රත්සිරි පෙරේරා යළිත් සභාපති ධුරයට ..
මාතර -නුවන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති රන්සිරි පෙරේරා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය. ශ්‍රී ලංකා…
ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමට කොල්පොස්කොපි (Colposcopy ) යන්ත්‍ර 18ක් මෙරට රෝහල් පද්ධතියට.
නිමල් රාජපක්ෂ- මෙරට කාන්තාවන්ට වැළදෙන පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව…
ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්
කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 300කට ආසන්න අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් හංවැල්ලට පහළින් පිහිටි පහත් බිම් රැසකට ඉදිරි…
පලාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
යුධ හමුදාධිපති සුරතින් විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නව වෛද්‍ය සායන මධ්‍යස්ථානය විවෘතවේ
නිමල් රාජපක්ෂ – යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ් ඊයේ ( 22) ජාතික රණවිරු දිනයට සමගාමීව බෝයගනේ පිහිටි විජයබාහු පාබල…
එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට
නිමල් රාජපක්ෂ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා සහ ද්විපාර්ශ්වික, අධ්‍යාපනික හා ප්‍රජා…
“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් පිළිබද වැඩ මුළුවක්
නිමල් රාජපක්ෂ සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා…
