තරමක තද වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ලංවිම පැන්න ලොකු පිම්ම..
2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල…
අංක තහඩු ගැටළුවට කඩිනමින් විසදුම් -(VIDEO)
නිමල් රාජපක්ෂඉදිරි මාස එක හමාර ඇතුළත නව සැපයුම් කරුවකු තෝරාගෙන නව අංක තහඩු විසිපන්දහසක් නිකුත් කිරීමට පියවර ගන්නා බව මෝටර්…
පැය 8 මෙහෙයුමෙන් හන්තානේ අතරමං වුවන් මුදවා ගැණේ(video)
මහනුවර, හන්තාන කඳු ප්‍රදේශය තරණය කිරීමට 2025 ජූනි මස 28 දින ගිය වයස අවුරුදු 12 ත් 24 ත් අතර පසුවන…
හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්
විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්…
හන්තාන නැරඹීමට ගොස් අතුරුදන්වූ ළමුන් ඇතුළු පිරිසක් මුදා ගැනේ
මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන…
ඉන්දියාවේ ආගමික උත්සවයක ඇතිවූ තෙරපීමකින් තිදෙනෙකු මරුට
ඉන්දියාවේ පූරි හී පැවැති “රත් යාත්‍රාව” අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දියානු…
නීති විරෝධී ලෙස ගෙන්වූ කෝටි තුනක වාහන දෙකක් බණ්ඩාරගමින් හමුවෙයි
නීති විරෝධීව මෙරට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන…
අතුරුදන් ධීවරයින් සොයා KA-350 බීච්ක්‍රාෆ්ට් යානය යොදවයි
තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අද (29) පෙරවරුවේ අනතුරට ලක් වූ බහුදින ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමට…
අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට තැත් කළ ලාංකිකයින් තිදෙනෙකු අල්ලයි
නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සමත් වී තිබේ. ඉන්දීය…
