වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට..
කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තරුණයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කහවත්ත මුලික රෝහලට ඇතුලු…
පාපැදි සුර සුමනවීර අභාවප්‍රාප්තවෙයි
තම දිවියම පාපැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි සූරයෙකු වූ ඒ. එම්. සුමනවීර අභාවප්‍රාප්ත වී ඇත. සිව්වරක් ලංකා…
බිහිසුණු අනතුරක් ..
කතරගම සිට ආරයම්පති තෙක් ගමන්ගත් බස් රථයක් වන්දනාකරුවන් බස්සවා අද උදෑසන ආපසු පැමිණෙමින් තිබියදී කිරාන්කුලම් මාර්ගයෙන් පාරෙන් ඉවතට පැන ගසක…
අද මධ්‍යම රාත්‍රීයේ තෙල් මිලේ වෙනසක් ..
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අද (30) මධ්‍යම…
හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි. ඔහු මියයන විට 82වන වියේ පසු වුණ බව සඳහන්. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර…
මාලිමාව සභාපති වී පොහොට්ටුව උප සභාපති වෙයි.. වලපනේ හවුල් ආණ්ඩුව හදයි..
වලපනේ ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (30) දින වලපනේ පිහිටි ප්‍රාදේශීය…
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිසියට කොටු ..
හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ…
කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැක 6ක්..
වත්තල පල්ලියවත්ත නිවසක සඟවා තිබූ රුපියල් කෝටි දෙකක් වටිනා කේරල ගංජා කිලෝ 39කට ආසන්න ප්‍රමානයක් සමගින් සැකකරුවන් 6 දෙනෙකු කැළණිය…
මදුරු මර්ධන සතිය අද සිට
මදුරු මර්දන සතියක් අද (30) සිට ජුලි 05 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව…
ඉන්ධන පිරවුම් හල් වලට පොලිස් ආරක්ෂාව..
දිවයින පුරාම ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා සුදුසු පරිදි පොලිස් නිලධාරින් යොදවන ලෙසට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පළාත් බාර…
