SJB සභාපති කරන්න මාලිමාවත් ඡන්දය දෙයි..
මන්නාරම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීම අවස්ථාවේදී සමඟි ජන බලවේගයෙන් සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට ජාතික ජන බලවේගය (මාලිමාව) මන්ත්‍රීවරුන්ගේද සහාය…
විදුලියට ගෙවන ගාස්තු අඩු කිරීමට එරෙහි පෙත්සමට දින දෙයි
සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස…
නීති විරෝධීවව ගෙන්වු බීඩි තොගයක් නාවික හමුදා භාරයට..
මන්නාරම, නඩුකුඩා මුහුදු වෙරළ ආසන්නයේ නීති විරෝධීව සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,365ක් සහ බීඩි 29,000ක තොගයක් නාවික හමුදාව විසින්…
අධිවේගයට අලුතින් සැප බස් 200ක්
අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන…
අදත් විටින් විට වැසි..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
කොන්දේසි පිළිපදිනවා නම් සටන් විරාමයට ගරු කරනවා –
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ගරු කරන්නේ ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක්…
සරණ ගුණවර්ධනගේ නඩුව අගෝස්තු 20 විභාගයට..
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වැනිදා විභාගයට ගැනීමට කොළඹ…
නවකවදය වැළැක්වීමට කාර්ය සාධක බළකායක්..
නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්…
නාවික වෘත්තීය දියුණු කිරීමට රජයේ අවධානය….-
# International Day of the Sea farer වෙනුවෙන් Ceyline ආයතනය සංවිධාන කරන ලද සැමරුම් උත්සවයක් පසුගිය දා Ceyline Training Center…
බොරැල්ලේ වෙඩි තැබීමක් ..
බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ අද (24) පස්වරු 5.45 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු…
