මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දුෂණ වැලැක්වීම සදහා අභ්‍යන්තර කටයුතු ඒකකයක්..
නිමල් රාජපක්ෂ මෝටර් රථ දෙපාරතුමේන්තුවේ අල්ලස දුෂණ්‍ය හා සිදු වන අක්‍රමිකතා වැලැක්වීම සදහා අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටවු බව මෝටර් රථ…
ඉරාකයේ සලාහුදීන් පළාතේ, අගනුවර වන බැග්ඩෑඩයට කිලෝමීටර 100ක් පමණ උතුරින් පිහිටි බලාඩ් ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම බැග්ඩෑඩයේ පිහිටි කුර්දිස්තාන්24 පුවත් සේවය උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කර ඇත. ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාක යුද්ධයේදී…
ඉරානයට ඊශ්‍රායලයට යලි පහර දේ.. ටෙල් අවිවු විශාල පිපිරුම්..
ඉරානය විසින් ඊශ්‍රායලය වෙත නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවත්, වහාම ආරක්ෂිත ස්ථාන සොයා යන ලෙස ඊශ්‍රායල හමුදාව…
සටන් විරාමයකට එකග වුනා.. ට‍්‍රම්ප් ආයාචනා කලා..- ඉරානය
ඉරානය සටන් විරාමයක් සඳහා සූදානම් බව ඉරාන රාජ්‍ය රූපවාහිනය නිවේදනය කරයි. කටාරයේ පිහිටි ඇමරිකානු කඳරකට එල් වූ සාර්ථක ප්‍රහාරයෙන් පසුව…
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් ..
ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව…
ශ්‍රීලංකන් ගුවන්යානා 05ක් වෙනත් ගුවන්තොටුපොළ වලට.
මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන්සමාගමට අයත් යානා 05ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබේ. ඒ අනුව, මස්කට් ගුවන්තොටුපොළ සහ ඩුබායි…
කටාර් ගුවන් ගමන් අත්හිටුවයි.
කටාර් එයාර්වේස් සමාගම සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම තීරණය කර තිබේ. කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට…
අදත් වැසි වාර කිහිපයක් ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
යුද්ධ හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක් ..
මෑත කාලයක පටන් යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු වෙනුවෙන් ගන්නා වූ තීන්දු තීරණ පිළිබඳ කිසිඳු අවබෝධයකින් තොරව එම පරිපාලන කටයුතු පිළිබඳ…
තුන 159කට ගියා නම්, අපේ එක මන්ත්‍රී ධුරයෙන් රට ඇල්ලිය හැකියි.
ඇතැම් දේශපාලන පක්ෂ ස්වාධීන බවට පැවසුවද, ඔවුන් සතුව ඩීල් ඇති බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පැවසුහ. ඒ අනුව,…
