දුන්හිද පල්ලමේ බසයක් පෙරලේ.. තිදෙනෙක් මරුට.. 26ක් රෝහලේ..
බදුල්ල – මහියංගනය මාර්ගයේ බස් රථයක් පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත. බදුල්ල දුන්හිඳ වංගු දෙක ආසන්නයේ සිදුව ඇති මෙම අනතුරින්…
තඹුත්තේගම විදුහලේ සිසුනට ජනාධිපති මන්දිරය පෙන්නයි..
අනුරාධපුර, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝ පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාව අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා…
පොලිස් ලොක්කන් දෙදෙනෙකුට හදිසියේ මහ ධනවතුන් වෙලා..
පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගණනාවක් හේතුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම නිලධාරීන් දෙදෙනාගෙන්…
දේශපාලඥයන් හය දෙනෙකුට කොළඹ සුපිරි නිවාස සංකීර්ණ හා සුපර් මාකට්..
කොළඹ සහ ඒ අවට පිහිටි ඉඩකඩම් මිල අධික ප්‍රදේශවල ඉදිකර ඇති නිවාස සංකීර්ණ සහ සුපිරි වෙළෙඳ සංකීර්ණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්…
අවසර නැතිව විදේශ විනිමය ගනුදෙනු කරන්නන්ට නීතිමය පියවර…
විදේශයන්හි දේපළ මිළ දී ගැනීම සඳහා සිදු කරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළඳ දැන්වීම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්…
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් බවට ..
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් බවට වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා…
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 200 ක් වටිනා සීටී ස්කෑන් යන්ත්‍රයක්…
නිමල් රාජපක්ෂ කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම අවට දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට කාර්යක්ෂම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් කළුතර,…
පුනරුදයට මඟ මහනුවරට
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානයක මහතාගේ සහභාගීත්වයෙන් අද “පුනරුදයට මඟ” ග්‍රාමීය…
ඉරානය න්‍යෂ්ටික සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් මැද තම රටට එක්සත් ජනපදය සමග සාකච්ඡා කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස්…
ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක් ..
සති දෙකක කාලයක් තුළ තම ඉඩම් වගා නොකිරීමට හේතු දක්වන ලෙස වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන…
