අක්මීමන වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස්…
පලාත් කිහිපයකට විටින් විට වැසි..
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත්…
රිවස්ටන් චිත්‍රපටයට ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයක්..
ප්‍රවීණ අධ්‍යක්ෂක ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ චිත්‍රපටය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ Asian New Talent කාණ්ඩයෙන්…
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ..
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ඉරාන…
සූර්ය පැනල සඳහා ගෙවීම් ඉහළට
බැටරියක් සහිතව වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා සිදුකරන ගෙවීම් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය…
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ ප්‍රකාශයක් .
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල…
ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැණුම්දීමක් ..
ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඉරානය තුළ ශ්‍රී…
විදෙස් රටවල් රැසකින් ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විරෝධය..
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ. ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය…
න්‍යෂ්ටික බලාගාර තුනකට අමෙරිකානු ප්‍රහාරයක්..
ඉරාන – ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…
දිස්ත්‍රික් කිහිපයකට වැසි වාර කිහිපයක්..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
