රන්වලගේ උපාධි සහතිකය 18 වැනිදා පාර්ලිමේන්තුවට..
හිටපු කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය අනිවාර්යෙන් රට හමුවේ තබන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස…
UN පර්යේෂණ නැවක් හරවා යවයි.. ඩොලර් මිලියනයක් අහිමි වෙයි..
පර්යේෂණ යාත්‍රාවකට මෙම ජූලි 15 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා තම මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර දෙන ලෙස එක්සත්…
ප්‍රශ්න කිරීමට කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් කැඳවයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. මේ අතර…
දිස්ත්‍රික් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව…
ඉන්ධන පිළිබදව අනිසි බියක් ඇති කරගන්න එපා..
බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. පාරිභෝගිකයින් විසින්…
විපක්ෂ නායක මන්ත්‍රිණිය බලන්න යයි
පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරීපත් වූ උළුවඩුගේ සඳමාලි මහත්මියගේ සුවදුක්…
බංග්ලාදේශයට වැස්ස හරස්වෙයි…
ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට අද (18) තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි…
තොණ්ඩමන්ගේ මන්ත්‍රී සභාපති කරන්න මාලිමාවෙන් ඡන්දය දෙයි..
නුවරඑලිය ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (18) දින නුවරඑලිය ප්‍රාදේශීය සභා…
කොළඹ දින්න ඩීල් එක පෙරටුගාමීන් හෙලි කරයි…
කොළඹ පුරපති පත්කිරීම සඳහා ජාතික ජනබලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටින්නේ ඇයි ද යන්න විමසිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක…
අජිත් පෙරේරා රිය අනතුරක…
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ගමන් කළ වාහනය අද පස්වරුවේ අනතුරකට ලක් විය. එම අනතුරින් ඔහුට හානියක්…
