හිටපු ජනපතිවරුන් තිදෙනකුට නිල නිවාස බාරදීමට සිදු වෙයි..
“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව…
සවසට තැනින් තැන තද වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…
ආසියානු තරඟාවලියෙන් ජය ඉන්දියාවට
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ(10) පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම…
තොරතුරු ලබා ගැනීමේ අයිතිය සෑම පුරවැසියකුටම -සභාපති දයා ලංකාපුර(video)
නිමල් රාජපක්ෂ තොරතුරු ලබාගැනීමේ අයිතිය සෑම පුරවැසියකුටම තිබෙන බව තොරතුරු දැනගැණීමේ අයිතිය පිළිබද කොමිසන් සභාවේ සභාපති දයා ලංකාපුර මහතා මහතා…
ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන සැලැසුම්
නිමල් රාජපක්ෂ ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන කෙටිකාලීන සැලැස්ම…
ශේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින්
නිමල් රාජපක්ෂ මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරිම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට…
තෙල් පිරිපහදුවේ ගින්නක්..
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් ඇතිව තිබේ. සපුගස්කන්ද පොලිසිය පැවසුවේ ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීම්…
ශ්‍රී ලංකික තරුණයින් 1500 ක්ට ඊශ්‍රායලයේ රැකියා..
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකික තරුණයින් 1500 ක්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා උදාවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි .…
මගේ දෙවියෝ ප්‍රභා.. රෝහණ විජේවීරත් දෙවියෙක්.. ප්රභාකරන් ත්‍රස්තවාදියෙක් නොවෙයි..
ශ්‍රී ලංකාව ඇතුළේ මිනිසුන් ඝාතනය කළ කෙසේදැයි තමන් ජිනීවා ගොස් කියන බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසයි.…
ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා..- නලින්ද
ඖෂධ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් වෙනසක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.…
