අදත් විටින් විට වැසි..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ,…
ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ගොකරැල්ලට
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල වන කෝටි 47 ක සුපිරි ත්‍යාගය ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිත වරියගෙන් ලබාගෙන ජයග්‍රහනය…
රට ගොඩනැගීමට ඔබේ වෘත්තීය ජීවිතයේ දායකත්වය ලබා දිය යුතුයි
ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපනයෙන් පසු වෘත්තීය ජීවිතයට පැමිණ, තම වෘත්තීය ජීවිතය රට ගොඩනැංවීමට අවශ්‍ය ගුණාංගවලින් පෝෂණය කරගත යුතු බවත්,…
සරණක් නැති වැඩිහිටියන් සදහා ”සරණ ”පිහිටට..
නිමල් රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වෙනිදා “ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය” ලෙස…
දිස්ත්‍රික් මට්ටමින් උසස් පෙළ සමතුන් ඇගයීමක්..
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබේ.…
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ල විභාගයට
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහිව ඉදිරිපත්…
තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකකයක් හේතුවෙන් යළි හොංකොං බලා…
කොළඹ පුරපති සටන – සර්වජන බලයේ සහාය විපක්ෂයට
කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය තීරණය කර ඇත.…
බොරතෙල් මිල ඉදිරියේදී ඉහළ යන ලකුණු..
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (16)…
අදත් විටින් විට වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව…
