අද මහා වැස්සක්..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි…
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378කට ස්ථිර පත්වීම්
වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378කට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතව තිබේ. පත්වීම් පිරිනැමීම හෙට (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…
අස්වැසුමේ මුදල් වංචා කළ නිලධාරිනිය රිමාන්ඩ්
අස්වැසුම මුදල් වංචා කළ බව කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග…
වසන්ත සමරසිංහට පුනරුදේ ඇවිල්ලා.. හුළඟට විසිවෙන සයිස් හිටියේ.. දැන් සුදුවෙලා බඩ දාලා..
පසුගිය ආණ්ඩු සමයේ විදුලි බිල 37%කින් පහත දැමිය හැකි බව ගණන් හදා කී වසන්ත සමරසිංහට දැන් හැකි නම් එය කියන…
රෝහල්තුළ විශාල ඖෂධ හිගයක් ..
වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගයේ…
ඉල්ලීමක් කල හොත් නොමිලයේ tuneup කඳවුරක්..
නිමල් රාජපක්ෂ-ලංකාවේ ඕනෑම සංවිධානයක් , ආයතනයක් ස වාහන වායුවිමෝචන භාරකාර අරමුදලින් ඉල්ලීමක් කළහොත් එම සහාය නොමිලේ ලබාදීමට කටයුතු කරන බව…
ඉරානයේ ටෙහෙරාන් නුවර පිපිරීම් ..
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර…
අදත් තද වැසි හැකියි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
”සුභ දවසක් ”එළි දකී
නිමල් රාජපක්ෂජාතික ලොතරැයි මණ්ඩලය මගින් හදුන්වාදුන් නවතම ලොතරැයිවක් වන ” සුභ දවසක් ” ලොතරැයි පත නිල වශයෙන් පාරිභෝගික ජනතාවට ප්‍රවාහන…
ටෙහෙරාන් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලින් 78ක් මරුටJune 13, 2025 06:09 pm
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම…
