ටෙහෙරාන් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලින් 78ක් මරුටJune 13, 2025 06:09 pm
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම…
සාකච්ඡාවල නිරත වන්නැයි ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලයි
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටී. විදේශ…
මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය මාලිමාවට උප සභාපති ධුරය පොහොට්ටුවට
මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධුරය පොදුජන පෙරමුණටත් හිමිව තිබේ. ඒ අද (13) පැවැති ඡන්ද…
ඉරානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක බව ට්‍රම්ප් කියයි
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක ප්‍රහාරයක් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. CNN පුවත් සේවයට අදහස්…
දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් බෝම්බ බියක් නිසා හරවා යවයි
බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් (AI 379)අද (13) උදෑසන…
අගමැතිනි හරිනි පාසල් උත්සවයක…
ජීවිත ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතා මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, නීති රීති මගින් පමණක්…
මාලිමාව දුන් පොරොන්දු කැඩුවා.. මූලික වැඩපිලිවෙලක්වත් නෑ..- අගරදගුරුගෙන් ලොකු පහරක්..
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව තවමත් ඉටුවී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩ…
අද දිනයේ ලොකු වැස්සක් ..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය,…
ගුවන් අනතුරින් මියගිය ගණන තවත් ඉහළට.
‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන්කරමින් සිටියදී ඊයේ (12) දහවල් සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය…
ගැරඬිඇල්ල බස් අනතුරින් විපතට පත් මගී ජනතාව මුදා ගැනීමට දායක වූ පිරිස් ඇගයීමට විශේෂ වැඩසටහනක්.
නිමල් රාජපක්ෂ -. ගැරඬිඇල්ල බස් අනතුරින් විපතට පත් මගී ජනතාව මුදා ගැනීමට දායක වූ පිරිස් ඇගයීමට විශේෂ වැඩසටහනක්ප්‍ර වාහන, මහාමාර්ග,…
