මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් සේවා ..
මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මෙම ගිලා…
විදුලි ගාස්තු 15% කින් ඉහළට..
ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී ඇත.…
දුම්රිය මාර්ගය ගිිිලා බසී ..
උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් උඩරට මාර්ගයේ පේරාදෙණිය හා මහනුවර අතර දුම්රිය මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් සිදුව ඇත. මහනුවර උසාවී…
අද මි. මී 100 ඉක්මවු තද වැසි..
. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි…
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටී- අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ එක්සත් ජාතීන්ගේ (COSP18) සැසිය අමතමින් ..
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකාව අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යක් ලෙස ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම…
ජනාධිපතිට හොරෙන් සිරකරුවන් 25කට නත්තලට ජනාධිපති සමාව දීලා…
නත්තල් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන් සිරකරුවන් අතරේ එසේ නිදහස් කිරීමට කිසිසෙත් සුදුසුකම් ලබා නොමැති සිරකරුවන්…
ලයිස්තුවෙන් මන්ත‍්‍රීකමක් ඉල්ලා කොට්ඨාශය පැරදුනු අපේක්‍ෂකයා විරෝධයේ..
සමගි ජන බලවේගයෙන් සිංහල – දෙමළ ජනතාව නියෝජනය කරමින් අකුරැස්ස, ලේ නම කොට්ඨාසය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රාමසාන්දරම් ලාසර් නමැති…
බන්ධනාගාර රෝහලේ දොස්තරලාගේ අක්‍රමිකතා ගැන සොයන්න කියයි..
බන්ධනාගාර රෝහල්වල වෛද්‍යවරුන් තම වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කර අක්‍රමිකතාවලට සම්බන්ධ වී ඇත්නම්, ඔවුන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය…
ලුණු හිගය අවසන් වුවත් මිල තවමත් අහසේ..
රට තුළ පැවති ලුණු හිඟය මේ වන විට අවසාන වී ඇතත් ඉහල ගිය ලුණු මිල තවමත් එම මට්ටම්වලම පවතින බව…
‘මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි අනුර දිසානායක..’ – ජනපතිට ගෞරව නාමයක්..
අනුරාධපුර මිහින්තලේ රජමහා විහාරයේදී ඇරඹි ජාතික පොසොන් උත්සවයේදී සිටි ජනාධිපති අනුර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් ‘මහා මහේන්ද්‍ර…
