විවාදයට තුඩු දුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කාර්යක්ෂම කෙරේ.
නිමල් රාජපක්ෂ- මේ වසර ඇතුළත දී නැගෙනහිර පර්යන්තයේ 50% ක මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව ඇති බවත් එය කඩිනමින් ව්‍යාපෘතිය…
මීට පෙර ජනාධිපතිලා ජනාධිපති සමාවෙන් අපරාධකරුවන් රැසක් නිදහස් කරගෙන..- මාලිමා මන්ත‍්‍රී
හිටපු ජනාධිපතිලාගේ පාලන සමයන්හිදී බරපතල අපරාධකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.…
රාජ්‍ය ආයතන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ..
ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර…
මේ සතිය අවසන් වීමට පෙර ගාස්තු සංශෝධනය ගැන තීරණයක් ..
2025 වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා…
යතුරුපැදි, ත්‍රීරෝද රථ හා මෝටර් රථයක් එකිනෙක ගැටෙයි..
හොරණ, වගවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණෙන මෝටර් රථයක ගැටී සිදුවු බිහිසුණු අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු හා…
පොසොන් පොහොය අදයි
පොසොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය…
වැඩ බැරි ටාසන්ලා ටික එක්ක තමයි ආණ්ඩුවට දුවන්න වෙලා තියෙන්නේ – දයාසිරි
ඉතිහාසයේ කිසිඳු දිනක මේ ආකාරයෙන් වැරදි ලෙස සිරකරුවන් නිදහස් කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.…
පොසොන් පොහොයට පෙරහැර රැසක්…
මුල්කිරිගල ගුණරත්න ….. ….. 125 වන වරටත් පවත්වන තිස්සමහාරාම පොසොන් මහා පෙරහැර ජුනි 10 වන දින රාත්‍රි 8:02 යෙදෙන සුභ…
උපුල්දෙනිය ගෙදර යවා බන්ධනාගාරය අතිරේක ලේකම්ට දෙයි…
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා පත් කර ඇත. ඒ අනුව නිෂාන් ධනසිංහ මහතා එම…
දැන් තිබෙන්නේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්-ඇමති බිමල් රත්නායක
නිමල් රාජපක්ෂ මගීන් ට හොද කාර්යක්‍ෂම දුම්රිය සේවයක් ලබා දීම සදහා පුරප්පාඩු පුරවා සංඥා පද්ධති නඩත්තු කොට මාර්ග නිසියාකාර සකස්…
