යුරෝ ෆෝර්මියුලා ජර්මනි අදියරයේ දෙවැනි තරගයේදී ලංකාවේ යොවාන් ඩේවිඩ්ට තෙවැනි තැන
මෙම අදිරයේ පළමු තරගයේදී අවසනාවන්ත ලෙස සිය මෝටර් රථය අනතුරකට ලක්ව තරගයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් දෙවැනි තරගය…
කාන්තාවන් තුනක් ඇතුළු 04කට ජීවිත අහිමි වූ බේදවාචකය
පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට…
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් රේගුවෙන් දැනුම්දීමක්
මතභේදාත්මක බහාලුම් 323 තුළ ආයුධ, මත්ද්‍රව්‍ය හෝ රත්‍රන් රැගෙන නොගිය බවත්, ආනයනකරුවන් විසින් සපයන ලද ලියකියවිලිවල ප්‍රකාශ කර ඇති පරිදි…
කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවක්
කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවක් අද (8) ඇති වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා…
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති සමාව අවභාවිත කරයි
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය…
මාව වට්ටපු එක කුමන්ත‍්‍රණයක්..- කඩුවෙල නගරාධිපති
තමන් වට්ටපු එක කුමන්ත්‍රණයක් යැයි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි. නගරාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව උත්සවයේදී තමන්…
සිමෙන්ති මිල ඉහල දමයි…
සිමෙන්ති සමාගම් විසින් සිමෙන්ති මිල ඉහල දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100…
අපරාධකරුවන් අල්ලන්න කෘතිම බුද්ධිය..
අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා AI තාක්ෂණය උපයෝගි කරගෙන ඔවුන්ගේ මුහුණේ ඡායාරූප නිර්මාණය කිරීමේ වැඩසටහන මේ වන විට සාර්ථක වී ඇතැයි කොළඹ…
සත්තු වත්තේ ලක්‍ෂ පහක මැකෝ ගිරවෙක් හොරකං කරයි..
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල්පන්ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු ඉකුත් 4 වෙනි දින රාත්‍රී සොරකම්…
විසදුම් නොලැබුණ හොත් වර්ජනයක (video)
ඉල්ලිම් වලට විසදුම් නොලැබුණ හොත් සිකුරාදා වර්ජනයක නිරත වන බව දුම්රිය නිිිියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.කේ ප්‍රසාද් මහතා පවසයි. වීඩියෝව…
