ජීවිත රැසක් බේරාගත් ගම්වැසියා සහ දුම්රිය රියැදුරු ඇගයීමට ලක්කරයි..
නිමල් රාජපක්ෂ- .. මගි ජිවිත රැසක් බේරා දුන්ගම්වැසියකු වු අනුර සමන්ත ප්‍රනාන්දු මහතා අද විශේෂ ඇගයීමකට ලක් කොට මුදල් ත්‍යාගයක්ද…
ගම්පහට පැය 10 ජල කප්පාදුවක් ..
ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
විදුලි ගාස්තු වැඩි කරනවාදැයි බලන්න IMF ලොක්කෙක් ලංකාවට..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ…
දුම්රිය මගීන්ට ක්ලීනින් ශ්‍රී ලංකා ගැන උගන්නයි…
පරිසර සතියට සමගාමීව උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන දුම්රියවල ගමන් ගන්නා දුම්රිය මගීන්ව සහ දුම්රිය ස්ථානවල රැදීසිටි මගීන්ව…
පළාත් සභා මැතිවරණය වහා තියන්න..- මෝදි දන්වයි..
හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආණ්ඩුවට සිහි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ. මෙරට…
නගරාධිපති තෝරන්න හැම තැනම විවෘත ඡන්දයක් ඉල්ලන්න.. SJB සියළු පලාත් පාලන මන්ත‍්‍රීලාට දන්වති..
බහුතරය නොමැති පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා පවත්වන ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදෙන උපදෙස් වලට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය…
කාලගුණයේ වෙනසක් ..
දිවයිනේ හෙට (10) සිට නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට…
බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර…
කොලොම්බියාවේ ප්‍රභල භූමිකම්පාවක්
කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවක් අද (8) ඇති වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා…
දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි නිල් කහ මැකෝ ගිරවෙක් හොරකම් කරලා
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබෙනවා. පසුගිය…
