ප්‍රදේශ රැසක විදුලිය බිද වැටේ..
ඊයේ රාත්‍රියේ ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම වාර්තා වෙයි. ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ…
තුසිත හල්ලොලුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ..
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි මස 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. පොලිසිය විසින්…
ඉන්දියාවේ පැතිරෙන කොරෝනා ආසාදිතයන් ලංකාවෙන් හමුවේ..
ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යමින් තිබෙන්නේ මැලේසියාව සහ ඉන්දියාවේ පැතිර යන කොඩ් අනුප්‍රභේදය බව තහවුරු වී ඇතැයි කොළඹ වෛද්‍ය…
ගණේමුල්ල උළුකඩේ හන්දියෙන් පංසල පාරේ ජනතාව පැය 10 ක් විදුලිය නොමැතිව දුක් විදිති
නිමල් රාජපක්ෂ ගණේමුල්ල පංසල පාරේ ඊයේ(29) රාත්‍රියේ පැවැති අධික වර්ෂාව හේතුවකේ විදුලි රැහැන් වලට ගස් කඩා වැටීමෙන් අද9300 අළුයම සිට…
ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ නව ලේඛකාධිකාරී ලෙස මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පත් කෙරේ
. ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ Ceylon Medical College Council – (CMCC) නව ලේඛකාධිකාරී තනතුරට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පත් කිරීමට…
සුළඟට මරදානේ ප්‍රවේශපත්‍ර කාර්යාලය වහලය ගැලවෙයි
පැවැති අධික වර්ෂාව හා සුළං හේතුවෙන් ඊයේ රාත්‍රී ප්‍රාදේශීය ප්‍රවාහන කොළඹ කාර්යාලයේ වහලයක කොටසක් කැඩියාම හේතුවෙන් මරදාන ප්‍රවේශ පත් නිකුත්…
කාබනික තේ සඳහා ඉහළ මිලක් මාතර දිස්ත්‍රික්කයෙන්
මුල්කිරිගල ගුණරත්න…… ඉතිහාසයේ දකුණු පලාතේ කාබනික පොහොර (Organic Tea කාබනික තේ) යොදා වගා කළ අමු තේ දළු කිලෝ එකක් සඳහා…
නොමිලයේ වාහන සුසර කිරීමේ ( tuneup) කඳවුරක් හෙට..
නිමල් රාජපක්ෂ ජුනි 5 දිනට යෙදී ඇති ජගත් පරිසර දිනයට සමගාමීව වාහන වායු විමෝචන භාරකාර අරමුදල මගින් යතුරු පැදි සහ…
ටෙඩි බෙයා ඇතුලේ හෙරොයින් ගෙනා විදේශිකයා කටුනායකදී කොටු
ටෙඩිබෙයා තුනක් ඇතුලේ රුපියල්ලක්ෂ ගණනක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සගවා ගෙන මෙරටට පැමිණ විදේශීය ජාතිකයකු (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් අත්අඩංගුවට…
ධාරානිපාත වර්ෂාවෙන් ගස් කඩාවැටී විදුලිය විසන්ධිවෙයි.
එක්වඑම ඊයේ රාත්‍රියේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවත් සමගින් ඇතිවු තද සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ ගනණාවකම විදුලිය විසන්ධි වී…
