ධාරානිපාත වර්ෂාවෙන් ගස් කඩාවැටී විදුලිය විසන්ධිවෙයි.
එක්වඑම ඊයේ රාත්‍රියේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවත් සමගින් ඇතිවු තද සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ ගනණාවකම විදුලිය විසන්ධි වී…
විටින් විට සුළං සමගින් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ජීප් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටෙයි…
නිමල් රාජපක්ෂගණේමුල්ල කුළුණ හන්දියේදී ජීප්රථයක් හා යතුරු පැදියක් මුහුණට මූහුණ හැපීමෙන් යතුරු පැදියේ ගමන්කල පිය පුතු දෙදෙනකු තුවාල ලබා රෝහල්…
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් වැඩ සටහන් රැසක් ..
නිමල් රාජපක්ෂ මාර්ග අනතුරු වළක්වමු යන මැයෙන් අම්පාර , මොණරාගල හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල රථ වාහන රාජකාරියේ නිරත නිලධාරින් හා…
බණ්ඩාර චන්ද්‍රසේන අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට..(video)
නිමල් රාජපක්ෂ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් පී.ඩී.එස් බණ්ඩාර චන්ද්‍රසේන මහතා අද (29) පෙරවරු10.28 ට යෙදුන සුභ මොහොතින් සිය ධුරයේ වැඩ…
ජාතික බදු සතියක් ප්‍රකාශ කරයි..
ජාතික බදු සතියක් ප‍්‍රකාශයට පත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනී් ඒ අනුව ලබන 02 වැනිදා සිට 08 වැනිදා දක්වා…
ජනපතිගේ සාම කතාවට විරෝධය.. ෆොන්සේකාගෙන් දැඩි ප‍්‍රහාරයක්..
ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ…
විදේශයන්ට වෛද්‍යවරුන් යැවීමට සාකච්ඡා කරමින් ඉන්නේ…- නලින්ද
මෙරට ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බැවින් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයට මෙන් ම ජාත්‍යන්තරයට…
ඇමරිකා බදු සාකච්චා ගොඩදා දෙන්න මහින්ද සමරසිංහත් එක්වේ.. ඔහු මුල් කරගෙන සාකච්චා..
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් දෙවන වතාවටද ඇමෙරිකාවට…
රට පුරා තැපෑල වර්ජනයේ..
රට පුරා සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. වර්ජනයේ ඉල්ලීම් වන්නේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම…
