ට‍්‍රම්ප් පැනවූ බදු අධිකරණයෙන් අත්හිටුවයි..
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කර ඇති තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා ඇත. මෑන්හැටන්හි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය…
කොළඹ බලය පිහිටුවීම මුජිබර් රහුමාන් ගෙන් ප්‍රකාශයක්
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ජුනි 02 වනදා සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බව සමගි…
අද දිනයේත් විටින්විට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
සැකකරුවන් ක්ෂණික අත්අඩංගුවට ගැනීමට ශක්තිමත් යතුරුපැදි බලඝණයක්..
පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි යතුරුපැදි බලඝනයක් රාජකාරියේ යෙදවීමට පොලීසිය පියවර ගනී. ඒ අනුව අපරාධයක් සිදු කර…
විශාලතම ගංජා ජාවාරම්කරුගේ රු. කෝටි 10ක දේපොළ තහනම් කරයි
දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට අයත් රුපියල් කෝටි 10ක…
දුම්රිය දෙපාර්තමේන්තු ඉඩම් වල පදිංචිකරුවන්ට සුභ දසාවක් ..
# නිමල් රාජපක්ෂ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමේ අරමුණින් ඉදිකෙරුණු නිවාස 120 කින්…
ජනතා බදු මුදලින් උපාධිධාරියෙක් බිහිකළද ඔහුගේ අනාගතය සරු කිරීමත් රජයේ වගකීමයක්..
නිමල් රාජපක්ෂ- මෙරට ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත සරුකිරීම රජයේ වගකීමක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
බලධාරින් නිදි -කටුවන ප්‍රාදේශිය සභා පුස්තකාල ගොඩනැගිල්ල කඩා වැටෙන්න ඔන්න මෙන්න
මුල්කිරිගල ගුණරත්න කටුවන නගරයේ කටුවන ජාතික ඉතිරි කිරීම් බැංකුව ඉදිරිපිට ඇති ප්‍රාදේශිය සභා පුස්තකාල ගොඩනැගිල්ල කඩා වැටීමේ අවධානමකට පත්ව ඇතැයි…
ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කරයි ..
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම 2025 ජුනි මස 20 දක්වා දීර්ඝ…
