අගමැතිනි හරිනිට මරණ තර්ජන.. ආරක්‍ෂාව වැඩි කරන්න වෙයි..
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියට මරණ තර්ජන කරමින් විද්‍යුත් ලිපියක් ලැබී ඇතැයි මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි. අගමැති කාර්යාලයේ…
ලෝක ආහාර වැඩසටහනින් මෙරටට ව්‍යාපෘති රැසක් ..
නිමල් රාජපක්ෂ-. ශ්‍රී ලංකාව හා ලෝක ආහාර වැඩසටහන සමඟ පවතින මිත්‍ර සම්බන්ධතාව තවදුරටත් තහවුරු කර ඉදිරියේදි වැඩසටහන් රැසක් දියත් කිරීමට…
නුවරඑළියේ මීදුම නිසා රථවාහන ධාවනයට බාධා ..
නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ . මෙසේ ඝණ…
සිසුසැරිය බස් රියදුරු බීමතින් ..
බීමතින් සිටියදී පාසැල් ළමුන් රැගත් ‘සිසුසැරිය’ බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (19)…
TIN අංකය බැංකු ගිණුම් අරඹන්නන්ට අනිවාර්යයි
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොලිය මත…
හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාරට අධි චෝදනා යටතේ නඩු පවරයි..
අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත. ඒ ඇය…
කෙහෙළිය රිමාන්ඩ්..
අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන…
කෝටි 12 ක මත්ද්‍රව්‍ය සමගින් කාන්තාවන් 3 ක් රේගුවේදි කොටු ..
රුපියල් කෝටි 12ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් විදුලි උපකරණ තුළ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ව්‍යාපාරිකයින් සඳහා වන රක්ත…
මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක් ..
පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් 40%කගේ නම් මෙතෙක් තම කොමිසමට ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන්…
මීනගයා පීලි පනී
කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ වනඅලියකු හැපීමෙන් පීලි පැනීමකට ලක්ව ඇත.…
