ලක්‍ෂ 59ක මුදල් වංචාවකට මාලිමා මන්ත‍්‍රී රිමාන්ඩ් කෙරේ….
රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු (20දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල…
රජයේ රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් -හෙට සංඛේත වර්ජනයක්..
දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල ඇතුළු දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ…
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි අභියෝග ජය ගැනීමට චීනයේ අත්දැකීම් යොදා ගැනිමට තීරණයක්..
නිමල් රාජපක්ෂ මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් යොදා ගැනීමට ඇති හැකියාව…
EPF සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි..
සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවා කටයුතු අද (21) සිට 23 වැනිදා දක්වා දින තුනක් තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව, සේවක…
අධිවේගයේ ගෙවීම් සදහා අද සිට ඩිජිටල් කාඩ් මගින්..
නිමල් රාජපක්ෂ අධිවේගී මාර්ගවල අද සිට කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් සළසා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.වත්මන්…
ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දැමීමෙන් සේවක සේවිකාවන් අසරණවෙයි..
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීමෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට…
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර,…
මුදල් පසුම්බි සොරා සේවකයකුටත් පිහි ප්‍රහාරයක්දිී පලායයි
අතර කාලයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන්වැනි මහලේ පිහිටි හත්වැනි වාට්ටුවේ සාත්තු සේවිකාවන්ගේ නිල කාමරය වෙත පැමිණි පුද්ගලයෙකුඅද (20)…
කාන්තාවක් සමගින් ගිනිඅවියක් අත්අඩංගුවට..
කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T-56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ.. කාන්තාවක් හැව්ලොක් සිටි…
බන්ධනාගාරයේ තිදෙනෙකුගේ වැඩ තහනම්..
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ හා බන්ධනාගාර රියදුරෙකුගේ වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී…
