වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.
බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.සිදුහත් කුමරාගේ උත්පත්තිය, බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන…
ඉන්දීය කාන්තා කණ්ඩායමට ජය ..
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දීය…
බස් රථ අනතුරින් මිය ගිය අයගේ පවුල්වලට ලක්ෂ 10 බැගින් වන්දි..
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක්…
වෙසක් උත්සවයට කොළඹ රථවාහන සැලැස්මක්..
2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම්ද දී තිබේ. ඒ අනුව, සමස්ත ලංකා…
රාජපක්‍ෂලාලේ ඩුබායි මැරියට් හෝටලය රජයට පවරා ගන්නැයි නාමල් දිවුරුම් ප‍්‍රකාශයක් දෙයි…
ඩුබායි මැරියට් හෝටලයක් අපිට තියෙනවා නම් රජයට පවරගන්න උගන්ඩා සල්ලි ගේන්නග. අපේ අයුතු ලෙස උපයාගත් ඕනෑම දේපළක් තියෙනව නම් ලෝකෙ…
ලක්ෂ 600 ක විදේශීය දුම්වැටි සමගින් 4 ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙය මෑතකාළීන ඉතිහාසයේ…
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට ..
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල, මාතර සහ…
වෙසක් එකට අමුතුම දන්සැලක්..
වාහන වායු විමෝචන භාරකාර අරමුදල තෙවන වරටත් සංවිධානය කරනු ලබන “ටියුනප් දන්සැල “හෙවත් නොමිලේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ…
සවසට තැනින් තැන වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (11) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන…
ලෝක මව්වරුන්ගේ දිනය අදයි..
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (11) යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම්…
