බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් 8 දෙනෙකු මියගොස් ඇත
රම්බොඩ, ගැරඬිඇල්ල ප්රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් 08 දෙනකු මියගොස් ඇත. අනතුරින්…
ආමර්වීදියේ ගින්නක්..
කොළඹ ආමර්වීදියේ මිරානියා වීදිය අසළ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොමු කිරීමට…
වෙසක් නිමිත්තෙන් ජනපති පොදු සමාව…
වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 388 නිදහස් කිරීමට නියමිතව තිබෙනවා. මෙලෙස ජනාධිපති පොදු සමාව හිමි…
කොටහේනේ දැරිය අපයෝජන සැකකරු පැමිණිලි කරු වී CID යයි..
කොටහේන ප‍්‍රදේශයේ 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු අපරාධ පරීක්ෂණ…
කොළඹ බල සටන උග‍්‍රයි.. ස්වාධීන මන්ත‍්‍රීන් සැගවෙති… දුරකතන Off කරති..
පැවති පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි බහුතරයක බලයක් කිසිවකුට ලබාගත නොහැකි වූ කොළඹ මහනගර සභාවේ පාලන බලය පිහිටුවීම තවදුරටත් අර්බුදයක් බවට…
සවසට තැනින් තැන වැසි..
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්,, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි…
සිසුවිය මියයෑමේ සිද්ධිය පිළිබදව විමර්ශයනයක් ..
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපති මහකුමාර ජීවිතක්ෂයට..
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඒ.ඩී.එන්. මහකුමාර රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත. රෝගී තත්ත්වයක්…
සනත් උදය කුමාර හා මධුරංග මෙත්රුවන් යන දෙදෙනාගේ අවසන් කටයුතු පුර්ණ ගුවන් හමුදා ආචාර ගෞරව සහිතව..(PHOTO)
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදි මාදුරුඹය ජලාශයට කඩාවැටීමෙන්…
විදේශීය මත්පැන් සමගින් ජාවාරම් කරුවන් 13 අත්අඩංගුවට..
නිමල් රාජපක්ෂ– මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් අලෙවිකල සැකකරුවන් 13 දෙනෙකු විදේශීය මත්පැන් තොගයක්…
