නව විභාග කොමසාරිස් ජනරාල්වරියක් පත් කෙරේ
විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ.කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරිගේ පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය…
අධ්යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බලරහිත කරමින් නියෝගයක්..
2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර මහතා පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය අද…
තාවකාලිකව ශ්රීලන්කන් ලාහොර් ගුවන් ගමන් අත්හිටුවයි
ආරක්ෂක හේතූන් මත ශ්රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව…
ශ්රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ..
මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන…
සවසට තැනින් තැන ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් සවස 1න් පමණ පසුව ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක…
කෙහෙළිය 20 දක්වා රිමාන්ඩ්.
අල්ලස් කොමිසම විසින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මැයි 20 වැනිදා දක්වා…
කුඩා දරුවකු හා මවක් බයකල අයෙක් කොටුවෙයි..
මෝටර් රථයකට අනවසරයෙන් ඇතුළු වී වයස අවුරුදු 08ක දැරියක් හා දැරියගේ මව බියට පත් කරන ලද සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය විසින්…
ජාතික ප්රවාහන වෛද්ය ආයතනයෙන් කායික හා මානසික යෝග්යතාවයෙන් සපිරි රියදුරෙකු බිහිකරයි(photo)
නිමල් රාජපක්ෂ- ‘සුක්කානම පිටුපස නිරෝගී රියදුරෙක්’ යන සංකල්පය අනුව, කායික හා මානසික යෝග්යතාවයෙන් සපිරි රියදුරෙකු බිහිකිරීම සඳහා ජාතික ප්රවාහන වෛද්ය…
වෙසක් පොහොයට සුරාසැල් දින 3ක් වසයි
නිමල් රාජපක්ෂ- වෙසක් පුන් පොහොය වෙනුවෙන් මේ මස 12 වැනිදින සිට 14 දක්වාවු දින 3ක් සියළුම සුරාසල් වසා තබන බව…
ප්රසන්න රණවීර අධිකරණයට භාරවෙයි
අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහර මහේස්ත්රාත් අධිකරණය වෙත භාර වී තිබේ. කිරිබත්ගොඩ…
