පානදුර වෙඩි තැබීමක් -එක් පුද්ගලයකු මරුට ..
. පානදුර, හිරණ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අද (29) අලුයම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු…
කෝටියක දුම්වැටි සමගින් අයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු…
නුවරඑලියට මහ වැසි.. ප්‍රධාන මාර්ග ජලයෙන් යටවේ…
නුවරඑලිය නගර සීමාවට (28) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නුවරඑලිය නගර සභා ක්‍රීඩාංගණය, නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය වැසි ජලයෙන්…
චීන පොහොර නැව සම්බන්ධයෙන් හිටපු ලොක්කෙක් අත්අඩංගුවට..
2021 දී චීනයේ කිංඩාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් කාබනික පොහොර ආනයනය කිරීමේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්…
ගාසා තීරයේ නිදොස් ජනතාවට සිදුවන මරණීය ඉරණමට තිත තැබිය යුතුයි.
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකාව සදාකාලිකව යුද්ධයට විරුද්ධ වන අතර නිදොස්, අහිංසක පලස්තීන ජනතාවට අත්වන මරණයන් නැවත්වීමට සියලුම පියවර ගත යුතු…
අකුණක් වැදී අයෙක් මිය යයි.. හයක් රෝහලේ..
ඇටම්පිටිය පොලිස් වසමේ ඒ-කිරොස් වතුයාය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසකට අකුණු සැර වැදී රෝහල් ගතකර ඇති බවට ඇටම්පිටිය පොලිසියට ලද පණිවිඩයක් සම්බන්ධයෙන්…
ජනාධිපතිවරයා අල්ලපු හොරකමක් නෑ..
මැතිවරණ රැළිවලට ගොස්, හොරු අල්ලන බව හෝ හොරකම් නවත්වන බවට බොරු ප්‍රකාශ සිදු නොකර, ජනාධිපතිවරයා රට වෙනුවෙන් සිදුකළ වැඩ ප්‍රකාශ…
දන්සල් මැයි 9 ට පෙර ලියාපදිංචි කල යුතුයි..
2025 වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන වෙසක් දන්සැල් මැයි මස 09 වැනිදාට පෙර ලියාපදිංචි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය…
හෙරොයින් කිලෝ 494ක් අද විනාශ කෙරේ..
නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් වල දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වු හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම්…
මහනුවර වසා දැමුණු පාසල් කිහිපයක් අද යළි විවෘත කෙරේ
මහනුවර ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද (28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්…
