IMF ගෙන් විදුලි බිල පිළිබද විශේෂ ප්‍රකාශයක්
මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර…
හරිනිට ආරක්‍ෂක වලල්ලක් යොදයි…
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ දී ජනහමුවක් පැවැත්වින. ඊට අගමැතිනිය පැමිණෙන අවස්ථාවේ විශේෂ ආරක්ෂක වළල්ලක් ඇය සමග ඉදිරියට ගමන්…
ඉන්දීය හමුදා පකිස්තාන ආක‍්‍රමණයකට.. පකිස්තානය න්‍යෂඨික අවි ඔසවයි…
කාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී සිදුවූ 26 දෙනෙකු ඝාතන සිදුවීමෙන් පසු ඉන්දියාව හමුදා ආක්‍රමණයක් සිදු කිරීමට ආසන්න බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි. පාකිස්ථාන…
නලින්දගේ අද බොරුවක් රනිල් හෙලි කරයි..
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක්…
ලංගම හිටපු උප සභාපති CID අත්අඩංගුවට
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ. විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව අත්අඩංගුවට ගෙන ඇත. කතරගම ප්‍රදේශයේ ඇති රාජපක්ෂ…
කොම්පඤ්ඤවීදීය ගුවන් පාලම ගැන විශේෂ ප්‍රකාශයක් ..
… .නිමල් රාජපක්ෂ. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට…
අල්ලස් ගත් මහජන පරීක්ෂක කොටු
රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ…
තැපැල් ඡන්ද අදින් අවසන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව…
වතුකරයේ මත් ද්‍රව්‍ය ඉහලට…
වතුකරයට විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ඒම වර්ධනය විමත් සමග වතුකරයේ සමන්ය ජන ජිවිතයට දැඩි ලෙස බාධා එල්ලවිමේ අවදානමක් පවතින බව…
ඇත්ත කියන අයට බලය දෙන්නෑ.. බොරු කියන අයටයි බලය දෙන්නේ…
ඇත්ත ප්‍රකාශ කරන අයට බලය හිමි නොවන බවත්, බොරු පොරොන්දු ලබා දෙන අයට ඡන්දය ලබා දීමට වතුකරයේ ජනතාව පෙළබී ඇති…
