දුම්රිය ස්ථාන සියයක් නවීකරණය පුද්ගලික ව්‍යාපාරිකයන්ට…
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක…
ඉන්දියාව හා බ්‍රිතාන්‍ය දැවැන්ත වෙලද ගිවිසුමක… තීරු බද්ද 3% තෙක් පහළට..
ඉන්දියා-එක්සත් රාජධානියේ වෙළඳ ගිවිසුමට පෙර, බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා ඉන්දියාවේ සාමාන්‍ය තීරු බදු 15% සිට 3% දක්වා අඩු කරන බව එක්සත්…
කොළඹ කොටස් වාර්තාවක… ඉතිහාසයේ වැඩම අගය අදයි..
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,379.24ක් ලෙස දැක්වින. මෙය කොටස් වෙලදපල ඉතිහාසයේ වාර්තා…
ලෝක ආහාර වැඩසටහනේ සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි.
නිමල් රාජපක්ෂ- “දිළිඳුකම තුරන් හැරීමත්, පෝෂණයෙන් සම්පන්න ළමා පරපුරක් බිහි කිරීමත් වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට ලෝක ආහාර වැඩසටහනෙන් ලැබෙන සහයෝගය…
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කරනයට පියවර
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ…
එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුවට අනුව ඇ.ඩො.බිලියනයක් නැව් සමාගමට ගෙවන්න වෙයි..
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් මෙරටට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
පලාත් කිහිපයකට සුළං සමගින් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි…
අධිබල යතුරු පැදි තුනක් අත්අඩංගුවට ..
රේගුවට වංචා කර තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 03ක් වාරියපොල – බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ…
අලි හා ඇතුන්ගේ මරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ..
වර්තමානයේ අලි හා ඇතුන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවට වාර්තා වීම හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස…
මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි
මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක…
