සිරි දළදා වන්දනාවට නිවාඩු දුන් පාසල් යළි අරඹයි
සිරි දළදා වන්දනාව’ හේතුවෙන් නිවාඩු ලබාදුන් මහනුවර නගරයේ සහ ඒ අවට පාසල් 24ක් එළැඹෙන සඳුදා (28) සිට යළි ආරම්භ කරන…
පාප් වහන්සේගේ අවසන් කටයුතු අද
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට…
පිච්ච මල් සුවඳ තිබ්බ මාලිගාව, අද කුණු ගඳ ගහනවා – ඥානසාර හිමි
සිරි දළදා වන්දනාවට ගිය තමන්ට පෙරේදා (24) දිනයේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකියාව ලැබුණු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි…
හීනටියන වෙඩි තැබීමක් ..
කටුනායක හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකර තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය…
අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් දිවයිනේ කාලගුණයට බලපෑම්..
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින්…
ජන්දෙට නිවාඩු දෙන්නේ මෙලෙසිණි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරයි. ඒ අනුව…
සිරි දළදා වන්දනාව ඉරිදායින් අවසන්..
වසර 16 කට පසුව පැවත්වු පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන…
මහවැසි නොතකා සිරි දළදා වන්දනාවේ.
මහනුවර නගරයට තද වැසි ඇද හැලෙමින් පවතින අතර “සිරි දළදා වන්දනාවේ” 08 වන දිනය අද වන අතර, ඊට එක්වන සැදැහැවතුන්…
සිරි දළදා වන්දනාවේ රාජකාරියේ නිතර පොලිස් – හමුදා බහින්බස්වීම ගැන විමර්ශනයක්
මහනුවර සිරි දළදා වන්දනාව අතරතුර රාජකාරියේ නිරත යුද හමුදා පොලීසියේ සෙබෙළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට…
මර්වින් සිල්වාට එරෙහි රූපවාහිනි සංස්ථා නඩුව ජුනි 30 දක්වා කල්යයි
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි නඩුවක් ජුනි මස 30 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා අදාළ…
