සවසට ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
ඉදිරි දෙදින සිරි දළදා වන්දනාමාන කිරිමට බැතිමතුන් පැමි ණීමෙන් බලකින්නයැයි පොලීසිය ඉල්ලීමක් කරයි
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස…
TIN අංකය ගැන විශේෂ දැනුම්වත් කිරීමක්
තැන්පතු මුදල් මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන,…
දළදා ප්‍රදර්ශනයට දියවඩන නිලමේලා VIP පෝලිමක් හදලා..- මාලිමා මන්ත‍්‍රී
දළදා ප්‍රදර්ශනය සඳහා දියවඩන නිලමේලා වෙනම පෝලිමක් සාදා ඇතුළු කරමින් සිටින බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දේවානන්ද සුරවීර මහතා…
“සිරි දළදා වන්දනාව” පෝලිම් පිරිලා.. හෙට, අනිද්දා එන්න එපා.. පොලිසිය දැනුම් දේ..
“සිරි දළදා වන්දනාව” 2025.04.18 වන දින ආරම්භ කර 2025.04.23 වන අද දින පස්වන දිනටත් පැවැත්වේ. සිරි දළදා වන්දනාව පැවැත්වෙන අද…
පාරේ ගිය ති්රවිලයක් ගිනිගනී..
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් (23) දින ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. එම ත්‍රිරෝද…
කාර්යාල දුම්රියක් ගම්පහදී පීලි පනී
නිමල් රාජපක්ෂ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.25 ට මීරිගම බලා ධාවනය වූ කාර්යාල සීඝ්‍රගාමි දුම්රිය පස්වරු 5.30 ට පමණ…
ප්‍රසම්පාදන කටයුතු අවසන් වූ වහා ම පාලමේ ඉදිකිරීම් කඩිනමින්..
නිමල් රාජපක්ෂ වත්මන් රජයේ 2025 වසරේ අයවැය යෝජනාවක් ලෙස මුලතිව් – පරන්තන් මාර්ගයේ නන්දිකඩාල් කළපුව හරහා ඉදිකිරීමට යෝජිත වට්ටුවාකල් පාළම…
ඝාතනයට පිය පුතු දෙදෙනෙකු ගැන සැක..
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. වැල්ලම්පිටිය…
ජනාධිපති ආර්යාව මේ අලුත් අවුරුද්දේ කැවුම් කොකිස් බදිනවා දැක්කද.. ඒකම මදිද මේ මාස පහට කරපු වෙනස..
මෙවර අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම් කොකිස් බදිනවා කිසිවෙකු දැක්කේදැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විමසීය. ගම්පහ දී පැවති…
