මාතර බන්ධනාගාරය හිස් කරයි..
මාතර බන්ධනාගාරයේ රදවා සිටි සියළු රැදවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට කටයුතු කර ඇත. ඒ එහි ඊයේ රාත්‍රියේ එහි හටගත් නොසන්සුන්කාරී…
රාජකීය පණ්ඩිත බඩබැද්දේ චන්දරතන හිමියෝ අපවත් වෙති.
මුල්කිරිගල ගුණරත්න . මාතර හක්මණ දෙනගම ඇතිනිමලාර පුරාණ විහාරාධිපති අහංගම දිගරැද්ද විද්‍යාචන්ද්‍ර පිරිවෙනේ හිටපු පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බඩබැද්දේ චන්දරතන හිමියෝ…
ගසක් කඩාවැටී වාහන 5 කට හානි..
බොරැල්ල, ඩී.එස් වටරවුම ආසන්නයේදී මාර්ගයට ගසක් කඩා වැටී ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව ගස කඩාවැටීමෙන් වාහන 5 කට හානිවී…
ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක් ..
තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ…
හෙල්මට් ප්‍රහාර සිසුවකුගේ දිවි අහිමි කරයි..
තමන් ඉගෙනුම ලැබූ පාසලේ වැඩිමහල් ශ්‍රේණියක සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයෙන් කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 07 කට…
සවසට ගිගුරුම් සහිත වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කටානේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට..
කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙක් මරණයට පත්වී තිබේ. ඒ අනුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කිරීමේදී ඔහු…
මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් – අහසට වෙඩි
අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට…
ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබේ. අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස…
නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ..(video)
නිමල් රාජපක්ෂ වයඹ පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කමල් අමරසිංහ මහතා අද (04)පෙරවරුවේ එළඹුන සුභ…
