වැඩිහිටි පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ කඩිනම් වැඩසටහනක්.
නිමල් රාජපක්ෂ- ජාතික හැඳුනුම්පත් නොමැතිකම නිසා වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ කඩිනම්…
නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය ජාතික මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් ලෙසට..
නිමල් රාජපක්ෂ-. මඩකලපුව පිහිටි නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (PHTC) ජාතික මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම…
පලාත් කිහිපයකට තරමක තද වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති…
උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ අඩි 100ක් උස මෛත්‍රී බෝසත් ප්‍රතිමාව නිරාවරණය කිරීම පොසොන් පෝදා
නිමල් රාජපක්ෂ- කුරුණෑගල, මැල්සිරිපුර ප්‍රදේශයේ පිහිටි උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ ඉදිකරනු ලැබූ අඩි 100ක් උස මෛත්‍රී බෝසත් ප්‍රතිමාව නිරාවරණය කිරීමේ…
රුපියල් මිලියන 300ක දැවැන්ත ආයෝජනයකින් යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත අති නවීන කැත් රසායනාගාර ඒකකයක්..
නිමල් රාජපක්ෂ- උතුරු පළාතේ ප්‍රධානතම හා එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහලේ නවීන AI තාක්ෂණයෙන්ද සමන්විත අති නවීන කැතීටකරණ…
ලබන වසරේ සිට 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සූදානමක
නිමල් රාජපක්ෂ – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන,…
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්
නිමල් රාජපක්ෂ – ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය ජූනි 26 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී…
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක්
මාලන් විතාන – ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) පෙරවරුවේ…
බසයක් දියතලාවේදි ප්‍රපාතයකට පෙරලී 42 කට තුවාල(photo)
නිමල් රාජපක්ෂ – කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව දුම්රිය පොල ආසන්නයේදී අද අළුයම අඩි…
ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් ජල ශාස්ත්‍රීය පුහුණු වැඩසටහනක්
නිමල් රාජපක්ෂ – ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය හා…
