සවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
දිවයිනේ බොහෝ අද (22) ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
පොලීසියට නවක නිලධාරීන් 5000 ක් ..
ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඒ…
ගම්පහ ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබා දෙන දිරිය කාන්තාවක් (VIDEO)
නිමල් රාජපක්ෂ- විශේෂයෙන් කාන්තාවන් ගේ ගෘහ ආර්ථිකය නගා සිටුවීමටත් ගමට එළිය විහිදුවීමටත් ඉමහත් රුකුලක් වන දිරිය කාන්තාවක් මෙවර ගම්පහ ප්‍රාදේශීය…
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථවෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ…
සිරි දළදා වන්දනාවේ කාලය පැයකින් දිග් කෙරේ..
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව පැයකින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව…
ට්‍රම්ප් එක්ක කතා කර බදු අඩු කරගෙන එන්න නි. ඇමති යැවුවා..- ජනපති
ඇමරිකා එක්සත් ජනපදයෙන් නව බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසත් එරටට පිටත්ව ගිය බව ජනාධිපති අනුර දිසානායක…
අවුරුදු සමයේ අධිවේගයෙන් මිලියන 462 ක ආදායමක් ..
මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා දින 10ක් ඇතුළත අධිවේගි මාර්ගවලමිලියන 1.3ක්…
ජනපතිට සහාය දෙන බව දිගම්බරම් කියයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ පැවති රැස්වීමේදි තේ වතු ඉඩම් වතු කම්කරුවන්ට බෙදා දී වතුකම්කරුවන්ගේ ආර්ථික තත්වය ඉහළ දැමීමට…
විභාග ක්‍රමය ඉවතට.. නව අධ්‍යාපන ක්‍රමයක් එනවා..
2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමය යටතේ මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් වනු ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය…
