ජනපතිට සහාය දෙන බව දිගම්බරම් කියයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ පැවති රැස්වීමේදි තේ වතු ඉඩම් වතු කම්කරුවන්ට බෙදා දී වතුකම්කරුවන්ගේ ආර්ථික තත්වය ඉහළ දැමීමට…
විභාග ක්‍රමය ඉවතට.. නව අධ්‍යාපන ක්‍රමයක් එනවා..
2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමය යටතේ මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් වනු ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය…
පාසල් අදින් ඇරඹෙයි…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (21) ආරම්භ කෙරේ. ඒ අනුව පළමු පාසල් වාරයේ…
සවසට තැනින් තැන වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
මැතිවරණ පැමිණිලි ඉහළට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 162ක් ලැබී තිබේ. එම කොමිෂන් සභාවේ…
ලංගම කඩා වැටිල නෙමෙයි, කඩා වට්ටලා. දේශපාලකයින් සහ සමහර නිලධාරීන් මේ කඩාවැටීමට වග කිවයුතුයි
නිමල් රාජපක්ෂ- ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට (Business Plan) අනුව තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු…
හෙට දැඩි උෂ්ණත්වයක් ..
මධ්‍යම පළාතේ සහ කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට හෙට (21) දිනයේ සෙසු සියළුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය…
පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව CIDයට
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා ජනාධිපතිගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර…
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය සමගින් බ්‍රසීල ජාතිකයකු අත්අඩංගුවට ..
නීති විරෝධිව මෙරටට රැගෙන ආ රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු අද (20) අලුයම…
තේ දළු ලොරියක් ප්‍රපාතයකට පෙරලේ…
තේ දළු ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් එම ටිපර් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල…
