දෙදෙනකු මරුට කැදවු ත්‍රීරෝද රථය ..
පේරාදෙණිය, ඒදඩුවාව ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රී 8ට ත්‍රිරෝදර රථයක් පෙරළී යෑමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින්…
කොග්ගල වෙඩි තැබීමක් ..
අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ අද (31) අලුයම නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇත. තුවාලකරු…
උණුසුම් කාලගුණයක් ඉදිරි දින කිහිපයේ..
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (31) දිනයේ දී…
රාමසාන් උත්සවය අද ..
මුස්ලිම් ජනතාව අද (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446…
ටියුෂන් පන්ති නියාමනය කෙරේ.. ලයිෂන් නැති අයට උගන්වන්න බෑ…
පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ලියාපදිංචි කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ යෝජිත ගුරු සභාව යටතේ සිදු කරන ව වැඩපිළිවෙලක් අනුවයි.…
පාස්කු ප‍්‍රහාරයට වගකිවයුත්තන් අපේ‍්‍රල් 21ට පෙර හෙලි කරනවා..- ජනපති
මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යටතේ ටින් මාළු අපනයනය කිරීම අරඹුවා..
මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ocean star jack mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ (29)…
ප්‍රභල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..
පැසිෆික් සාගරයේ ටොන්ගා දුපත අසල රික්ටර් මාපාංක ඒකක 7.1 ක භූමිකම්පාවක් සිදුව තිබේ. ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර…
උත්සව සමයේ අවධානයෙන් භාණ්ඩ මිලදී ගන්න..
උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටි. ඒ…
කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් සමගින් තරුණියක් සුරාබදු නිලධාරීන්ට කොටු ..
නිමල් රාජපක්ෂ ඉතා රහසිගතව ඩුබායි රටෙන් මෙරටට රැගෙනවිත් මහා පරිමාණයෙන් මත්ජාවාරම මෙහෙයවු 23 හැවිරිදි තරුණියක් සමගින් රුපියල් එක්කෝටි පනස්හය ලක්ෂයක්…
