හෙට දැඩි උණුසුම් තත්ත්වයක් ..
හෙට (25) දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.. වයඹ,…
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම නොවන්න – නාමල්
පසුගිය ආණ්ඩුවලට චෝදනා නොකර, පාතාලය මර්දනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. තවත්…
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසකට විසඳුම්
ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටළු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ආයුර්වේද…
සුරාබදු දෙපාර්තුමේන්තුවට අලුතින් නිලධාරීන් 134 ක් ..
නිමල් රාජපක්ෂ-.සුරාබදු දෙපාර්තුමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු පුරවා ගැනීම සදහා අලුතින් නිලධාරීන් 134 දෙනෙකු මාර්තු මාසයේදී බදවා ගන්නා බව අතිරේක සුරාබදු…
දිමුතු තෙන්නකෝන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී ලෙස පත්කෙරේ.
නිමල් රාජපක්ෂ- ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී (Head of Commercial) ලෙස ගුවන් සේවා කර්මාන්තයේ දශක 3 කට අධික පළපුරුද්දක් හිමි…
සරසවි සිසුන් යකඩ පොලුවලින් ගහගනිති.. තුවාල වී රෝහලේ..
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොලුවලින් යකඩ පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබු සිසුන් තිදෙනකු (23)…
සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා..
සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපූරක වෛද්‍ය සේවාව තුළ පවතින…
පොලිස්පති හා පොලිස් කොමිසම අතර දරුණු ගැටුම්.. ඉහලින්ම මැදිහත් වේ…
පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෑතකදී දුන් ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ජාතික පොලිස් කොමිසම අතර හටගෙන ඇති…
හමුදාවෙන් පලාගිය සියලුම සෙබළුන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක්..
හමුදාවෙන් පලාගිය සියලුම සෙබළුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර ඇත. ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා අදාළ නියෝගය…
