අසලංකගෙන් ශතකයක් ..
සිය එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද (12)කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ…
පොලිස්ථානාධිපතිවරුන් 9 ස්ථාන මාරුවීම්..
මුල්කිරිගල , ගුණරත්න තංගල්ල පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන් නව දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ . මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ…
පලාත් කිහිපයකට වැසි ස්වල්පයක්..
මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…
නවම් පුර පසළොස්වක පොහොය අදයි..
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුබෑ ජටිලයන් තම පිරිවර…
වන්දිගත් ඇමතිවරුන් ගැන විමර්ශනයක් කරන්නැයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
අරගල සමයේ හානි වූ නිත්‍ය හා චංචල දේපල වෙනුවෙන් මැති ඇමතිවරු ලබාගත් වන්දි මුදල් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් අල්ලස්…
ඩෑන් ප්‍රියසාද් කටුනායකදී අත්අඩංගුවට..
සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත. නිකුත් කර තිබූ වරෙන්තුවක් අනුව, අද (11)…
ගෑස්මිල වෙනස් නොවේ..
පෙබරවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. ඒ…
විදුලිය බිඳ වැටීම සාමාන්‍ය දෙයක්.. ඒක අපට පාලනය කරන්න බෑ..- මාලිමා මන්ත‍්‍රී
විවිධ හේතු නිසා විදුලිය බිඳ වැටීම් සිදුවන අතර ඒවා තමන්ට පාලනය කළ නොහැකි බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි…
NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා…
රක්ෂිතයකට ගිනි තබති.. අක්කර ගානක් විනාශයි…
වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක (10) දින රාත්‍රියේ හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බවත්, පැතිර යන ගින්න පාලනය කිරිමට…
