වියළි කාලගුණික තත්ත්වයක් ..
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ…
මුඛ සමීක්ෂණයට අනුව පාසල් දරුවන්ගේ සහ වැඩිහිටි ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතියක්.
දේවින්ද පිණිදිය · WHO නිර්දේශය පරිදි පුද්ගලයෙකු නිරෝගීව සිටීමට වසරකට සීනි කිලෝග්රැම් 10 ක් පමණක් භාවිත කළ යුතු වුව ද…
ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ගාල්ල කරාපිටිය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව නාවික හමුදාව මඟින් ගාල්ල කරාපිටිය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 02…
‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රුපියල්…
කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගෙන් මසක් ඇතුළත රුපියල් හාරලක්ෂයක දඩ ආදායමක් රජයට –
නිමල් රාජපක්ෂ ප්‍රධාන මාර්ගයේ , මුහුදු බඩ මාර්ගයේ ධාවනය වු සාගරිකා , සමුද්‍ර දේවී . රඹුක්කන , ෆවුසි , මුතු…
අවතැන් කඳවුරුවල සිටින ජනතාව වෙනුවෙන් කඩිනමින් විසඳුම් ලබා දෙන්න
“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය. දිට්වා සුළි…
ප්‍රාදේශීය මෙහෙයුම් සභා පිහිටුවීම ඇරඹෙයි.
අන්තරායකර මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, මත් උවදුර පාලනයට දියත් කර ඇති…
මෙහෙයුම අමෙරිකාවට අවශ්‍යතාක් කල් පැවත්විය හැකියි
ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාරක බලය ඉදිරියේදී තවදුරටත් දැවැන්ත ලෙස පුළුල් කරන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth පවසයි. ඉරානයේ…
බෝට්ටුවක් පෙරළී වන්දනා කරුවන් දියේ ගිලෙයි
යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (06) බෝට්ටුවක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. ‘පාලෙයිතිව්’ උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් මෙලෙස…
පලාත් කිහිපයකට සවසට වැසි ස්වල්පයක්
දකුණු පළාතේත්, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
