ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තිය 2027 මුල් කාර්තුවේදී
නිමල් රාජපක්ෂ තරුණයින් මුහුණ දෙන ගැටලු විද්‍යාත්මක හා තිරසාර ලෙස විසඳීම සඳහා මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දිය හැකි ප්‍රතිපත්ති…
උඩුදුම්බර ‘පුංචි ලෝකාන්තය’ ප්‍රපාතයට වැටීම හේතුවෙන් මිය ගිය තරුණයාගේ මෘතදේහය යුද්ධ හමුදා මෙහෙයුමකින් ආරක්ෂිතව ගොඩ ගනී(photo)
නිමල් රාජපක්ෂ උඩුදුම්බර ‘පුංචි ලෝකාන්තය’ නැරඹුම් මධ්‍යස්ථානයේ ප්‍රපාතයකට වැටී මියගිය 27 හැවිරිදි තරුණයෙකුගේ මෘතදේහය ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා…
දිස්ත්‍රික් කිහිපයකට විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වල විටින් විට වැසි ඇති වේ. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට…
කාර්යාල දුම්රියයන් ධාවනයට පියවර
නිමල් රාජපක්ෂ- අද දිනයේ දුම්රිය වර්ජනයක් පැවතියද සුපුරුදු පරිදි ප්‍රධාන ,මුහුදු බඩ ,කැළණිවැලි හා පුත්තලම් මාර්ගයේ කාර්යාල දුම්රියයන් සුුපුරුදු පරිදි…
දේශගුණික අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කරමින් 2026 ජගත් ඕසෝන් දින ජාතික සැමරුම ගම්පහ දී
නිමල් රාජපක්ෂ- “ගෝලීය සිසිලනය සඳහා එක්ව ක්‍රියා කරමු” (Global Action for a Cooler Planet) යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය වූ…
අද මධ්‍යම රාත්‍රියේ දුම්රිය වර්ජනය පැවැතියත් කාර්යාල දුම්රිය 7 ක් ධාවනයට
නිමල් රාජපක්ෂ දුම්රිය වෘත්තීය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් දියත් කර තිබේ.මෙම වර්ජනය සදහා දුම්රිය වෘත්තීය සමිති 27 ක්…
කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ නිල නිවාස සංකීර්ණයට මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට
නිමල් රාජපක්ෂ – රුපියල් මිලියන 170.04ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහාත්, රුපියල් මිලියන 230.64ක…
වසර 14 ක් පුරා ඇන හිට තිබු නිවාස ව්‍යාපෘතිය යළි කඩිනම් කෙරේ
නිමල් රාජපක්ෂ- බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරගොල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක මොරගොල්ල ගම නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු…
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරම මුලන්කාවිල්හිදී නීතියේ රැහැනට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 15 වැනි දින මන්නාරම මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී,…
තරුණයින් මුහුණ දෙන ගැටලු වලට ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම රජයේ අරමුණයි
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන වර්තමාන අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සපිරීම උදෙසා සකස් කෙරෙන…
