රැදවුම් බද්ද වැඩි කිරීමෙන් ස්ථාවර තැන්පතු විශාල ලෙස ඉවතට.. බැංකු ද‍්‍රවශීලතාව අර්බුදයක..
බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරන ඇති…
විදෙස් රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
දකුණු කොරියාවේ E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් මුලාකර රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට…
බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධව මෙසේ පවසයි..
කොළඹ වරායේ ඇතිව තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා විශේෂප්‍රකාශයක් නිකුත් කරයි.…
අලුත් වාහන වලට බදු මෙසේ පැනවෙයි..
රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය සදහන් කර ඇත.…
මත්පැන් මිල වැඩිවන්නේ මෙලෙසිනි..
මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද (11)…
බස්රථ අනතුරින් 13 කට තුවාල
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී රියදුරුට නින්ද යාම නිසා මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට…
වසර 10කින් විදුලි බලාගාරයක් හදලා නෑ… විදුලි අර්බුදය ඒ නිසා…- මාලිමා මන්ත‍්‍රිනි
වසර දහයක් තිස්සේ විදුලි බලාගාර ගොඩනැඟීමට කිසිදු ආයෝජනයක් රට තුල සිදුකර නැතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය…
සෝඩා බෝතලේ කැඩුවා වගේ මැජික් පෙන්නන්න බෑ… අපි ඉතාම නිවැරදි පීල්ලේ යන්නේ..
ජාතික ජන බලවේගය ආණ්ඩුව නිවැරැදි පීල්ලේ ගමන් කරන අතර එම ගමන් මඟ වෙනස් කිරීමට විපක්ෂය උත්සාහ කරන බව කම්කරු ඇමැති…
විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
දුම්වැටි මිලත් ඉහළට..
දුම්වැටි මිල අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ…
