වැසි තත්ත්වයේ වැඩි වීමක් ..
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
භාණ්ඩ මිල 18%කින් අඩුවෙලා.. මිල වැඩි වී ඇත්තේ භාණ්ඩ අටකයි.. උද්ධමනය සෘණ වෙලා.. දින 40න් මැජික් බෑ..
2023 ජනවාරි මාසයේ සිට 2025 ජනවාරි මාසය වන විට 19%කින් භාණ්ඩ මිල අඩුවී ඇති බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා…
අඩුම මිලට බැරිනම් සාමාන්‍ය මිලට විදුලිය දෙන්නං..- විදුලි ඇමති
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුන මාස දෙකේම උද්ධමනය සෘණ අගයක. උත්සව කාලෙදින් උද්ධමනය එහෙම තියාගන්න පුලුවන්වීම අපේ ජයග්‍රහනයක් වගේම…
නිශාන්ත සමරවීර COPE කමිටු සභාපති ධුරයට ..
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් COPE කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර පත්වී ඇත. ඒ අනුව පොදු…
ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට..
මෙරට ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළදී ප්‍රධාන ධාරාවන් පහක්…
ඥාණසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්…
2025 ආණ්ඩුවේ වියදම් මෙන්න
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර්…
Clean Sri Lanka රථවාහන මෙහෙයුම් තවදුරටත්
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මකව පවතී.මේ වනවිට ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන්…
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ.ඒ අනුව නීතිඥ කේ.…
කෝප් සභාපති නිශාන්ත සමරවීර
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත්වී තිබේ.පොදු…
