77 වැනි නිදහස අඩු වියදමකින් සැමරීමට තීරණයක් ..
77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන…
බස් වර්ජනය අත්හිටුවයි..
Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති…
බදුල්ල බන්ධනාගාර නිලධාරියකුට ප්‍රහාරයක්..
බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති…
APP එකෙන් හයර් මෙහේ බෑ.. ටැක්සි රියදුරෙකුට පහර දී කොල්ලකති…
04 වන දින දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල නගරයේදී කුලී රථ රියදුරෙකුට පහර දී මුදල් හා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන් දඹුල්ල පොලිස්…
හෙට සිට මහා බස් වර්ජනයක්.. සියළු බස් සංගම් එකට..
ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිලිවෙල යටතේ සිදු කරන අත්තනෝමතික බස් රථ පරීක්ෂා කිරීමට එරෙහිව බස් රථ වර්ජනයක් සිදුකිරීමට පෞද්ගලික බස් රථ…
වැසි වාර කිහිපයක් ..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර” වයඹ පළාතේ සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
නීති විරෝධී ජංගම දුරකතන සියල්ලේ සංඥා අක්‍රිය කරයි..
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී ලියාපදිංචි ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස එම කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.…
පොලිසිය බස් ඇල්ලීම Clean Sri lanka නොවේ…
මාර්ග අනතුරු සම්බන්ධයෙන් රජයක් ලෙස දැඩි අවධානයක් යොමුකර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. කැබිනට් ප්රවෘත්ති…
මී උණ පැතිරේ.. දෙදෙනෙකු මරුට…
යාපනය දිස්ත්‍රීක්කයෙ පැතිරී ගිය මී උණ රෝගය වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්රීක්යන්හීද හිස ඔසවා ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ රෝගීන් දෙදෙනෙකු ගෙවුනු…
බදු ගැන ජනාධිපති ලොකු තීන්දුවක් ගනී..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෝටර් රථ ආනයනය, රඳවා…
