දයාසිරිව ශ්‍රීලනිප විනය කමිටුවට කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා…
මර්වින්ට තියෙන ආචාර්ය උපාධියවත් රන්වලට නෑ.. සයිටම් හොර උපාධි කඩයක් කීවේ උපාධි හොරෙක්..
අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මගින් තමන්ට ආචාර්ය උපාධියක් නැතැයි නොපවසා එහි ලේඛන සොයා ගැනීමට නොහැකි බවට…
කදුකර කොටි රංචුවක් හේතුවෙන් ජිවිත අවධානමක්..
හැටන් වැවිලි සමාගම යටතේ පාලනය වන වටවල ෂැනන් වතුයායේ සැරිසරන හොදින් වැඩුණු කදුකර කොටියන් සිව්දෙනෙකු හේතුවෙන් තම වතුයායේ සේවය කරන…
මන්ත‍්‍රීවරුන්ට ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය වැනි යෙදුම් භාවිත නොකරන්නැයි කියයි..
මන්ත්‍රීවරුන් සභාවට හඳුන්වාදීමේදී සමාජ මතභේදයට තුඩුදෙන බැවින් වෛද්‍ය, ආචාර්ය, මහාචාර්ය ආදී නාම මුලින් යෙදීම වැළැක්විය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්…
රාජ්‍ය පරිපාලන ඇමතිගේ ‘මහාචාර්ය’ පට්ටම ගලවයි..
ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ…
යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට
වර්ෂාව යළි ආරම්භ වීමත් සමගම යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව අද (17) උදෑසන වන විට ඉතා සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.මීට…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි
අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද උදෑසන දිවුරුම් දුනි.ඒ අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය.එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී…
නව කථානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න තෝරා පත්වෙයි
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය.ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු…
ජාතිවාද භේද නොමැති පරිසරයක් නිර්මාණය කිරීමට හොඳ අවස්ථාවක්
ජාතිවාද භේද නොමැති පරිසරයක් නිර්මාණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් මේ වන විට ලැබී තිබෙන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පැවසුහ…
පලාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) දිනයේ අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම…
