හිමිකම’නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට (27) අනුරාධපුරයේදී
නිමල් රාජපක්ෂ අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට…
ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා පාරිභාෂිත වචන මාලාවක්
ආබාධ සහිත පුරවැසියන් හැදින්වීමට යොදා ගන්නා ඇතැම් ව්‍යවහාරික වචන හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරීයේ අපහසුතාවයන්ට ලක්වන බව ආබාධ සහිත ප්‍රජාව දීර්ඝ…
ජලය යට ඇති ජාතිවාදී බෝලය යළි උඩට ගැනීමට ජාතිවාදයෙන් යැපුණු පිරිස් උත්සුක වෙනවා.
නිමල් රාජපක්ෂ සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් මේ වනවිට ගොඩනගා ඇති බවත් සර්ව ආගමික, විවිධ…
කොරියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා
නිමල් රාජපක්ෂ ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම හා විදේශ රැකියා මාර්ග පුළුල් කිරීම කෙරෙහි අවධානයදකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ…
වැසි රහිත කාලගුණික තත්ත්වයක් ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී…
රංගනයෙන් ඉදිරියට යන රංජිත් ගුරුසිංහයන් (VIDEO)
නිමල් රාජපක්ෂ කලාකරුවන් උසස් ලෙස ඇඟයීමට ලක්කලේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස යි. . එදා පදික වේදිකාවේ සින්දු කියපු කට්ටිය රූපවාහිණියට…
Next Sri Lanka තරුණ වෘත්තිය පුහුණු ශිෂ්‍යත්ව වැඩසටහන දෙවන අධියර ඇරඹෙයි.
උපතිස්ස පෙරේරා අඩු ආදායම්ලාභී පවුල්වල පාසැල් හැරගිය තරුණ තරුණියන් වෘත්තිය පුහුණුවට යොමුකර රැකියාගත කිරීමේ රජයේ වැඩපිළිවෙල වන ග්‍රාමීය සංවර්ධන, සමාජ…
නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නිලධාරීන් හමුවෙයි..
උපතිස්ස පෙරේරා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මේ දිනවල දකුණු කොරියාවේ විශේෂ සංචාරයක නිරත වන…
විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ CID අත්අඩංගුවට
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සුරේෂ් සලේ මහතාව…
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60වනසංවත්සරය ශ්‍රී ලංකාවේදී
නිමල් රාජපක්ෂ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන…
