තුන් අවුරුදු සැලැස්මකට අනුව සංරක්ෂණය කිරීමට පියවර..
දේවින්ද පිණිදිය කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් ගොතටුව වෙට්ලන්ඩ් පාක් තෙත් බිම්…
වැසි රහිත කාලගුණයක් ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් කළුතර, රත්නපුර,…
JICA වෙතින් මාර්ග සංවර්ධන අධිකාරියට ඩ්‍රෝන කැමරා.
.! නිමල් රාජපක්ෂ JICAආයතනය මගින් ක්‍රියාත්මක SLIDER ව්‍යාපෘතිය (Strengthening The Capacity of Landslides for Resilient Road Transportation in Sri Lanka)…
පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට
දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත මදුශංක හෙවත් පොඩි ලැසී නැමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව…
අධිකරණ ක්ෂේත්රයේ පවතින්නේ අද ඊයේ ඇති වු ගැටළු නොවේ.
අධිකරණ ක්ෂේත්රයේ පවතින්නේ අද ඊයේ ඇති වු ගැටළු නොවෙයි, එම ගැටළු වසර 15 ක් 20 ක් තිස්සේ පැවති ඒවායි –…
ශ්‍රි ලංකාවට පැමිණෙන ආයෝජක හා සංචාරක ප්‍රජාව අපි සාදරයෙන් පිළිගන්නවා
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පැමිණෙන ආයෝජකයින් සහ සංචාරක…
දිට්වා’ ව්‍යසනයෙන් හානිවූ මහාමාර්ග සහ දුම්රිය මාර්ග නිම කරන්න නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් උපදෙස්
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාව තුල ආපදාවලින් තොර පරිසරයක් සකස් කිරීම වෙනුවෙන් ස්ථාපිත, ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය’ තාක්ෂණ සේවා සපයමින් පර්යේෂණ…
වැසි රහිත කාලගුණයක් .
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල…
කොලොන්නාව ගං වතුර පාලනයට පියවර…
දේවින්ද පිණිදිය කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජල ගැලිම්වලට ලක්වන ප්‍රදේශ ජල ගැලීම්වලින් ආරක්ෂා කිරිම සදහා, සිවු අවුරුදු විශේෂ ව්‍යාපෘතියක්,…
දිට්වා’ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ජනාධිපති ලේකම්ගෙන් නිලධාරීන්ට උපදෙස්
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ…
