පාසල් නිල ඇදුම් චීනයෙන් පරිත්‍යාග කෙරේ..
2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි රෙදි මීටර මිලියන 11.82ක් මහජන චීන සමුහ ආණ්ඩුව මගින් ප්‍රදායනයක් ලෙස ලබා…
චන්ද්‍රිකාගේ ආරක්ෂාවට 57 ක් ..
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා…
ලංකා බැංකුවේ නව සභාපති කාවින්ද ද සොයිසා..
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද සොයිසා පත් කරයි. බැංකු ක්ෂේත්රයේ වසර 30 කට අධික පළපුරුද්දක් සහිත ඔහු වසර 25…
පොලිසිය මාලිමා රැලියේ පෝස්ටර ඉරීම ගැන පොලිසියෙන්ම පරීක්‍ෂණයක්…
ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් මහනුවර ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන ලද…
පොල්පිත්තක් සභාපති කලත් මිල්කෝ ලාබ ලබනවා.. එලදෙනුන්ට මාසෙන් කිරි එරෙවුව මැජික්කාරයා කවුද….
පොල්පිත්තකින් කැපූ සභාපතිවරයෙක් මිල්කෝ සභාපති පුටුවේ වාඩි කළද ආයතනය ලාභ ලබන බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. හිටපු අමාත්‍යවරයා…
සංචාරකයෙකු හෝටලය ඉදිරියේ මැරී වැටෙයි..
ඇල්ල ප්‍රදේශයේ සංවාරය සඳහා පැමිණ සිටි බව කියන ඉතාලි ජාතිකයකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලය ඉදිරිපිට මියගොස් සිටියදී හමු වූ බව…
රාත්‍රියට තැනින් තැන ගිගුරුම් සහිත වැසි ..
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
සහල් මිලේ රහස ..
මෙවර යල සහ මහ කන්නවලදී සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් සහ මිල ඉහළ යාමක් කිසිසේත් සිදුවිය නොහැකි බව…
බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සහ නියාමකවරයෙකුගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන…
අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වෙයි
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අමෙරිකානු වේලාවෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.…
