පාස්පෝට් ලබා ගැනිීමට දිගු පෝලිම් ..
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා…
දුම්රියක් පයාගලදී ධාවනය ඇන හිටී.
දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී…
අදත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
නාඩු සහල් හිගය උග‍්‍රයි.. නාඩු දෙන්න නම් කීරි ගත යුතුමයි කොන්දේසි..
පවතින නාඩු සහල් හිගයත් සමග සමහර වෙළදුන් නාඩු සහල් සමග කීරි සම්බා මිලදි ගන්නා ලෙස පැවසිමෙන් තමන් දුෂ්කරථාවයන්ට පත්ව ඇති…
පොල් හිගයට හේතුව ගිය රජය හරියට පොල් වගා කරල නෑ..
මේ දිනවල හදිසියේ පොල් හිඟයක් ඇතිවී තිබෙන බවට ඇතැමුන් පවසන්නේ පොල් හිඟය හැදුවේ තමන් සේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන…
ජොන්ස්ටන් වැලිකඩ සිර කුටියේ සිට කුරුණෑගල ජනතාව අමතයි..
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයන්…
වලව් බලය අවසන්.. සහෝදරයෙක් ජනාධිපති වුනා..
අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපතිවීමත් සමඟ රට පාලනය කළ වලව් කිහිපයක පාලන බලයද බිඳ වැටී ඇති බව ජාතික ජනබල වේඟයේ…
බෝම්බ බියක්.. කටුනායක ගුවන් යානයක් දැඩි සෝදිසියක..
ගුවන් යානාවක් තුළ බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක් දැඩි පරීක්ෂාවට ලක් කරමින් ඇත. ඉන්දීය…
රටතුළ සහල් හිඟයක් නෑ.. මෝල් හිමියන් මිල වැඩි කරන්නයි හදන්නේ..- කෘෂිකර්ම ලේකම්
වී මෝල් හිමියන් වියාජ සහල් හිඟයක් මතුකර සහල් මිල ඉහළ දැමීමේ උස්සාහයක සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා…
අපි හොරු අල්ලන්නේ උසාවියෙන් ඇප නොලැබෙන ලෙසයි…
ජාතික ජන බලවේග ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ දූෂිතයන්ට අධිකරණයෙන් ඇප ගැනීමට හැකි වන ආකාරයට නොවන බවත්, ඒ සඳහා මන්ත්‍රී ආසන…
